Monday, January 31, 2011

චාලක රසායනය

චාලක රසායනය Chemical Kinetics 






සීග්‍රතාව :
 ඒකක කාලයකධී සිදුවන වෙනස්වීම් ප්‍රමාණය..  =  වෙනස්වීම් ප්‍රමාණය / කාලය

ප්‍රතික්‍රියාවක සීග්‍රතාව
ඒකක කාලයකදී සෑදෙන ඵල හෝ වැය වන ප්‍රතික්‍රියක ප්‍රමාණය.

A + 2B ----> 3C + D

R =  Δ A / Δ t = Δ B / Δ t x 2 = Δ C / Δ t x 3 = Δ D / Δt



ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය කෙරෙහි බලපාන සාධක

No comments:

Post a Comment