Friday, January 7, 2011

ක්ෂේත්‍ර 02 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

ක්ෂේත්‍ර 02
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Gravitational Field )


ස්කන්ධයක් මත බලයක් ඇති කල හැකි ප්‍රදේශයයි.
සෑම ස්කන්ධයක් අවටම මෙවැනි ක්ෂේත්‍රයක් පවතී.


    • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර බල ක්ෂේත්‍ර වේ
    • ස්කන්ධ අතර හට ගන්න බල ගුරුත්ව බල වන අතර ඒවා සෑම විටම ආකර්ෂණය වේ.
    • යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් පවතී දැයි සෙවීමට එම ලක්ශයෙහි තැබූ කුඩා ස්කන්ධයක් මත බලයක් යෙදේ දැයි පරික්ෂ කල යුතුය.

No comments:

Post a Comment