Friday, January 7, 2011

ක්ලාස් eka

ගසති මරති මහ යුද්දෙකි....
                                       ලේ වැගිරීම් දසත ගලති....
          ඒ මැද්දට මැදිවු මා
                                      අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
                                   කඩු හරඹ නිම වුනි
     ක්ලාස් eka ඇරුනි          
                                       සාමය උදාවුනි.
 හෙළ වදන් සිහි කරමිනි
                                      සුද්දන්ට බනිමිනි
                වරුසාව මැදිනි 
                                      යන්නට ආවෙමි
             වරුසාව තද වුනි 
                                      කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
                                     බඩපුරා කෑවෙමි

1 comment:

  1. කඩු හරඹයක් වුවද
    කැත්ත ද වටනේය
    පහර දීමට නොවෙතත්
    බේරී සිටීමට වත්

    [speak English our way...]
    හි හි හි...

    ReplyDelete