Friday, March 14, 2014

හිත තියෙන්නෙ කුහකකම් කරන්න..


කට තියෙන්නෙ බොරු කියන්න
ඇස් තියෙන්නෙ පියා ගන්න
කන් තියෙන්නෙ වහගෙන ඉන්න
නහය තියෙන්නෙ කුඩු උරන්න
අත් තියෙන්නෙ එක එකාට ගහන්න
කකුල් තියෙන්නෙ පන එපා කියල දුවන්න
අක්මාව තියෙන්නෙ බීල නරක් කරගන්න
පපුව තියෙන්නෙ ජරාව පුරෝ ගන්න
හිත තියෙන්නෙ කුහකකම් කරන්න..

Saturday, January 11, 2014

කෙලවීමක් අත ලග

කෙලවීමක් අත ලග



සමහරු ගිය ආත්ම වල ෆික්ස් ඩිපොසිට් දාගෙන ඇවිත් කරන දේවල් දැක්කම අපි විතරක් මොකෝ මෙහෙම ඕ ඩී වලින් දුවන්නේ කියල හිතෙනවා විතරක් නෙමේ දුක හිතෙනවා. කමක් නෑ මේ ආත්මේ දාගන්න ෆික්ස් ඩිපොසිට් ලබන ආත්මෙට වැඩ කරයි නේ...කොහොම කොහොම හරි තේරෙන විදියටනම් කෙලවීමක් අත ලග කියල හිතට දෙනෙනවා... බලමු....