Friday, December 23, 2011

අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා

මන් දන්නව දැන් මට සමහරක් බනී..
හැබැයි හැම දේකම දෙපැත්තක් තියෙන්නත් ඕනෙ...
මේ දේත් මේ කෑ ගහන උන්දෙල තේරුම් ගන්නවනම් තම හොද....



-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- 

යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .




24 comments:

  1. නියම ලියවිල්ල. හරියටම හරි කියන්න ඕනෙ දේ නියමේටම කියලා තියනවා. ජය!!!

    ReplyDelete
  2. Sliit EKE IT degree eka aran Campus wala ENGINEERING degree ewnge JOB kohomda gonoo kelawanne :D

    ReplyDelete
  3. මම මේ ටික මේ විදියටම ගොසිප්9 හරි ගොසිප්ල0කා හරි 2න් එකක මේ විශය ගැන සාකච්ඡා උන ලිපියක කමෙන්ට් එකක් විදියට දාල තීනව දැක්ක.ඒක දැම්මෙත් ඔයාද දන්නෑ නැත්නම් ඒ ටික කොප්පෙ ගහල මෙතන දැම්මද දන්නෙත්නෑ

    ReplyDelete
  4. ඔය ප්‍රයිවෙට් එව්ව තීන එක හොඳයි. ඒත් කරුමෙට වගේ ඔව්වත් අන්තිමට අර ඉන්ටර්නැෂනල් ස්කූල් වගේ හන්දි හන්දි ගානෙ ඇරල මිනිස්සු අද්දවගන්න වංචාවට උපාදි නොදේවිද? අවුල තීන්නෙ ප්‍රයිවෙට් ඉන්ටිටියුට් පාලනය කරන්න හරි ආයතනයක් ඇතිවෙයිද කියන එකයි!

    ReplyDelete
  5. නියමයි මචන්. සහතික ඇත්ත. ඔකුන්ගෙ තනිකරම ඊරිසියාව තියෙන්නේ. වෙන රටකට හරි ජොබ් එකෙකට යන්න පුලුවන් private හරි ඩිග්‍රී එකක් තියනවනම්. Job එක කොහොමත් හම්බවෙන්නෙ වැඩ දන්න කෙනාට තමයි. සමහර විට කමති නැත්තෙ Government ජොබ් ටික නති වෙයි කියල වෙන්න අති.

    Prasad,

    ReplyDelete
  6. නියමයි මචන්. සහතික ඇත්ත. ඔකුන්ගෙ තනිකරම ඊරිසියාව තියෙන්නේ. වෙන රටකට හරි ජොබ් එකෙකට යන්න පුලුවන් private හරි ඩිග්‍රී එකක් තියනවනම්. Job එක කොහොමත් හම්බවෙන්නෙ වැඩ දන්න කෙනාට තමයි. සමහර විට කමති නැත්තෙ Government ජොබ් ටික නති වෙයි කියල වෙන්න අති.

    Prasad

    ReplyDelete
  7. නියම කතාව... ඈත්ත තමා,, සල්ලි වලට දෙනවනම් අපිත් පාඩම් කරන්නෙ නෑ නෙව....

    ReplyDelete
  8. නියම කතාව කොල්ලො....
    ඔය විදිහටවත් ඔවුන් එක එකාව හරි ඔවුන් යන ඔය වැරදි පා‍රෙන් එලියට ඇදල දාන්න ඕනෙ.
    පිස්සු කෙලින පිස්සො රැල...අම්ම තාත්ත දුක් මහන්සියෙන් හරි හම්බ කරල මුන්ගෙ ඇස් පාදන්න දඟලද්දි මුන් යනවා ආන්ඩු හදන්න...
    මොලේට යමක් දාගත්තොත් විතරයි ලෝකෙ කොහේහරි ගිහින්වත් ජීවත්වෙන්න ඇහැක්වෙන්නෙ....

    ReplyDelete
  9. පුද්ගලික වී.වී කෝටියක්‌ පටන් ගත්තත් මොකද. කැමති සල්ලි තියන කට්ටිය ගිහින් ඉගෙන ගනී. open යුනිය තියෙන්නෙ ඔය, ඒ විදියට.
    සල්ලි තියන කෙනාට නම් මොකක් හරි කරගන්න පුළුවන්. සල්ලි තියන උදවිය මෙහේ කැම්පස් තිබ්බත් නැතත් වෙන රටකට හරි ගිහින් ඉගෙන ගන්නව.
    මෙහේ වෙලා තියෙන්නෙ හැම එකාම දොස්තරෙක් හරි ඉන්ජිනේරුවෙක් හරි අයි.ටී පොරක් වෙන්න විතරයි බලන ඉන්නෙ. ඩිග්රි තියන මි හරක් හිතන ඉන්නෙ තමන් උගත කියල. සමාජයත් පිළිගන්නවනෙ. ඔය මේනියාව නැති උනදාට ගොඩක් ප්‍රශ්න ඉවරයි.
    සල්ලි නැති අසරණ එකෙක් ඉගෙන ගන්න ආසාව තිබ්බත් ඒ ලෙවල් ඇන උනොත් මොකද කරන්නෙ. පුද්ගලික වී.වී යකට යන්නද, ඒ හින්ද රජයේ වී.වී වලට තව ටිකක් පහසුකම් දීල ළමයි වැඩිපුර ගත්තනම් ගොඩක්ම හොදයි.

    ReplyDelete
  10. ඕකට උත්තර දීලම ඇතිවෙලා බන් , එකම එක හැම තැනම දානවා
    ලියපු කෙනා ස්ලිට් ඩිග්‍රිය පෙන්නලා මෙඩිසින් ගැන කියවන එක නිකන් නංගි පෙන්නලා ආච්චිව බන්දන්න යනවා වගේ මගුලක්. MBBS ඩිග්‍රියකට කෙනෙක්ව පුරුදු කරන්න. Dissecting area specimen lab , Biochemistry lab , skills lab වගේ අංග ගාණක් එක්ක ශික්ශණ රෝහලකුත් ඕනි . මාලබේ වගේ ලිෆ්ට් එකකුයි හෝල් එකකුයි අළුත් ඇපල් මැශින් තියෙන අයි ටී ලැබ් එකකුයි තිබ්බ පළියට ඒක මෙඩිකල් ෆැකල්ටියක් වෙන්නෙ නෑ. පිස්සු කෙලින් ටෝක් නම් බොරුවට පොර වෙන්න දාපු එකක් , මේක ලියලා තියන කෙනා උපදින වෙලේ ළග හිටපු දොස්තර අඩියක් ගහලා පිස්සුවක් කෙළලා බුලා කෙළ කෙළ හිටියා නම් මේක ලියන්න මෙය ඉතුරු වෙන්නෙ නෑ ! මං අහන්නෙ මෙච්චරයි උඹල මේවට මෙච්චර කඩේ යන්නෙ ඇයි අපේ කැම්පස් ටික බල්ලට දාලා ?

    ReplyDelete
  11. උපාධිය ගැන කතාකරන්න කලින් තෝ ගිහින් "සිංහල","භෞතික" කියලා හරියට ලියන්න ඉගෙන ගනින්.ගොන් මැට්ටා...ප්‍රයිවට් වලට යන උන්ගේ තරම පේනවනේ....

    ReplyDelete
  12. You can't compare those private degree awarding institutes with the quality of Moratuwa, Colombo, Japura, Kelaniya and Peradeniya.

    heh heh! this post is a copy paste from Super Mari's blog!

    ReplyDelete
  13. මේ ලියවිල්ල මම ගොඩක් තැන් වල දැකල තියෙනව. සමහර විට ඔබ ලියූවක්ද දන්නෙ නෑ. කොපියක් නම් ලින්ක් එක දාන්න.

    ReplyDelete
  14. kelawai ape job walata, achchige redda.

    ReplyDelete
  15. අනිත් private campus ගැන නම් දන්නෙ නෑ.... SLIIT එකේ නම් Degree එක කරන්න ලේසි නැ....

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  17. dewaniyata comment karala thiyena eka loku gonek.IT degree eka gena katha kalata Engineering degreeth thiyenawa gono.haraka..balapiya jan.,feb. wena kota mokada wenne kiyala.unta job nathi wei kiyala baye.irisiya karayo.

    ReplyDelete
  18. dewaniyata comment karala thiyena eka loku gonek.IT degree eka gena katha kalata Engineering degreeth thiyenawa gono.haraka..balapiya jan.,feb. wena kota mokada wenne kiyala.unta job nathi wei kiyala baye.irisiya karayo.

    ReplyDelete
  19. "උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්"

    ඇත්ත කතාව සහෝ..!

    ReplyDelete
  20. ප්‍රයිවේට්ද? ගවන්මන්ට්ද නොවේ, වැඩ කිඩ වලින් එන්න, මෙච්චර කල් රට දියුණු උනාද? ඒ ගවන්මන්ට් නිසාද? පච කියා රට පල්ලට දාන්න එපා. පුළුවන් එවුන්ට ඉගනගන්න ඉඩදීපං. පුළුවන්නම් වැඩ පෙන්නපං රට දියුණු කරපං

    ReplyDelete
  21. ගමට කිරි කොළඹට කැකිරි, මම කොළඹ මට උසස් පෙළ උසස්ව තිබෙනවා, නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයට යන්න බැරිඋනා අයිටී වලට, මම දන්නවා මට වඩා අඩු සුදුදුකම් ඇති අය වෙනත් දිස්ත්‍රික්ක වලින් එන්ටර් වෙලා බව, ඒකට කමක් නැහැ, හැබැයි පොර ටෝක්ස් එපා, මොකද පිළිවෙලට ගත්තානම් අපි උඩම, මම ගියා රට, දැනුත් රට, ‍ඩිග්රියත් ගත්තා, දැන් සිම්පල් අයිටී බුවෙක්. පඩි හොඳයි, ගවන්මන්ට් ද ප්‍රයිවටි ද වෛරය හොඳ නැහැ, මේ රටේ ඔය විකාර නැහැ. අයිස්ටයින්ට ඩිග්රියක් තිබ්බාද? මේ උඩ එකා කිලයා තියනවා ව‍ගේ මාත් එකඟයි වැඩ තමයි‍ මෙහේට ඕනෑ, විකාර එපා

    ReplyDelete
  22. එල මචං එල,දෙමව්පියන්ගෙ සල්ලි වලින් පිස්සු කෙලින බූරු රැල....මොකක් හරි පොඩි miss එකකින් විශ්ව විද්‍යාලයට යන්න බැරිඋන් ඕන තරම් ඉන්නව උඹල ඔය කරන වැඩෙන් උන්ට ලොකු අසාධාරනයක් වෙන්නේ...ඉගෙනගනිල්ල යකුනේ ඉගෙනගනිල්ල ,,,උඹල කියනව වගේ private යන උන් අදක්ෂයො නම් උඹල මොකටද බය වෙන්නෙ....උඹල ඉගෙනගනිල්ල ...උඹල ඉගෙනගෙන පෙන්නපල්ල උඹල දක්ෂයො කියල..

    ReplyDelete
  23. එල මචං එල,දෙමව්පියන්ගෙ සල්ලි වලින් පිස්සු කෙලින බූරු රැල....මොකක් හරි පොඩි miss එකකින් විශ්ව විද්‍යාලයට යන්න බැරිඋන් ඕන තරම් ඉන්නව උඹල ඔය කරන වැඩෙන් උන්ට ලොකු අසාධාරනයක් වෙන්නේ...ඉගෙනගනිල්ල යකුනේ ඉගෙනගනිල්ල ,,,උඹල කියනව වගේ private යන උන් අදක්ෂයො නම් උඹල මොකටද බය වෙන්නෙ....උඹල ඉගෙනගනිල්ල ...උඹල ඉගෙනගෙන පෙන්නපල්ල උඹල දක්ෂයො කියල..

    ReplyDelete
  24. Yes ! Private Universities should start in Srilanka too. Hamootama Igenaganna aithiyak thiyenawa. A/L Pass ayata withrak nemei.

    ReplyDelete