Monday, March 21, 2011

කාබනික රසායන පරීක්ෂණ සාරාංශ

කාබනික රසායන පරීක්ෂණ සාරාංශ

1. මූලධ්‍රව්‍ය හදුනා ගැනීම

1.ලැසෙන් නිස්සාරිතය පිළියෙළ කිරීම

වියලි කාබනික සංයෝගය ජ්වලන නලයකට ගෙන මුන් ඇටයක පමණ Na කැබැල්ලක් යොදා එය තාප කර කාබනික සංයෝගය මතට වැස්සීමට සලස්වන්න.
පසුව එය දිලිසෙන තෙක් තදින් රත් කර එසේ තිබියධී ඇසෘත ජලයට එක කරන්න. පෙරා පෙරනය වෙන් කරන්න.

ස.යු : ද්‍රවමය කාබනික සංයෝගයක් නම් Na2CO3 සමග මිශ්‍ර කර ගුලියක් සාදා ජ්වලන නලයට එක කරන්න.


1 comment:

  1. උබලනම් කියයි. ඕක හදන්න ගියාම තියන දුක දන්නේ හදන එඋං.

    ReplyDelete