තාප රසායනය
ඕනෑම රසායනික ප්රතික්රියාවක් සිදුවීමේදී ශක්ති විපර්යාසයක් සිදුවේ. එය තාප විපර්යාසයක් ලෙස සිදුවන අතර ප්රතික්රියාව සිදුවීමේදී පද්ධතිය විසින් පරිසරය වෙත තාපය පිට කරයි නම් ඒවා , තාප දායක ප්රතික්රියා (Exothermic reaction) ලෙසද ප්රතික්රියාව සිදු වීමේදී පද්ධතිය විසින් පරිසරයෙන් තාපය ලබා ගනී නම් ඒවා තාප අවශෝෂක ප්රතික්රිය (Endothermic reaction) ලෙසද හැදින්වේ.
තාප දායක ප්රතික්රියා
තාප අවශෝෂක ප්රතික්රිය
thnk dude.. wht ur dng is very useful to people.. :D thnk.. and keep it up amiya..
ReplyDeleteඅමියා උබේ මේ වැඩේ නම් එලකිරි බන්.... keep it up
ReplyDelete