Friday, March 14, 2014

හිත තියෙන්නෙ කුහකකම් කරන්න..


කට තියෙන්නෙ බොරු කියන්න
ඇස් තියෙන්නෙ පියා ගන්න
කන් තියෙන්නෙ වහගෙන ඉන්න
නහය තියෙන්නෙ කුඩු උරන්න
අත් තියෙන්නෙ එක එකාට ගහන්න
කකුල් තියෙන්නෙ පන එපා කියල දුවන්න
අක්මාව තියෙන්නෙ බීල නරක් කරගන්න
පපුව තියෙන්නෙ ජරාව පුරෝ ගන්න
හිත තියෙන්නෙ කුහකකම් කරන්න..

1 comment:

  1. නෑ මචං
    කට තියෙන්නේ පවුල් කඩන්න
    ඇස් තියෙන්නේ අනුන්ගේ රෙද්දවල් බලන්න
    කන් තියෙන්නේ හොරෙන් අහන් ඉන්න
    නහය ති‍යෙන්නේ ගද උහුලන්න
    අත් තියෙන්නේ අන් සතු දේ ගන්න
    කකුල් තියෙන්නේ අසරණයින්ට පයින් ගහන්න

    පපුව තියෙන්නේ බොරු හිතවත්කම් පෙන්නන්න
    හිත තියෙන්නේ ඊර්ෂියා කරන්න.

    ReplyDelete