Sunday, May 20, 2012
වයසෙ වැරැද්ද..
අවුරුදු 10 දි අවුරුදු 15දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 15 දි අවුරුදු 18දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 16 දි අවුරුදු 19දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 17 දි අවුරුදු 20දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 18 දි අවුරුදු 22දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 20 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 25 දි අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
හ්ම්ම් අවුරුදු 5ක් එතකොට කරන්න දෙයක් නැතුව නිකන්ම හිටියද ?
නැත්තන් කරන්න තියෙන ඔක්කොම දේවල් කරල තියෙන හින්ද ඒවම ආයෙ ආයෙත් කර කර හිටියද ?
ස්ස් මල්ලි , උබල අපි කරපු දේවල් කරන්න හිතලවත් නෑ..
බම්බුව තමයි...
Subscribe to:
Post Comments (Atom)
අපිට නම් අදාල නෑ
ReplyDeleteතොප්පිය පාවෙමින් පවතී
Deleteඅදාල අය දාගන්න :ඩී
අනේ මංදා
ReplyDeleteඅනේ මන්ද ද මන්ද :p
Delete