Sunday, January 29, 2012

සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්....



මේකෙ කිසි විද්යාවවක් නම් නෑ..
හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ.. අහන අහන හැම එකාම කියන්නෙ කොල්ලො අඩන්නෙ නෑ. නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා.. කොල්ලෙක් උනාම සන්වේදී වෙන්න හොද නෑ.. ඇයි යකෝ, කොහෙද මොන පොතෙද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් රදා පවතිනව කියල ??? කොල්ලෙක් ඇඩුව කියල මොකක්ද වෙන්නෙ ? ඇයි කොල්ලන්ට අඩන්න හොද නැද්ද ??? සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්....

9 comments:

  1. ශිශ්නය සංවේදී නැත්තං ටිකක් වෙලා යයි කඳුළු එන්න.....

    ReplyDelete
  2. සිරා ටෝක් එක! මං අහල තියනවා කෙල්ලෝ ගොඩක් කල් ජීවත් වෙන්නේ උං අඩලා අඩලා හිතේ බර නැති කර ගන්න නිසාය කියලා! කොල්ලෝ ඉක්මනට නාකි වෙන්නේ අඩන්නේ නැති නිසා දුක් කන්දරාව හිත තුලම රැදෙන නිසාය කියලා!

    ReplyDelete
  3. dtz realy realy true malli,,,,boys also hv same feelings lyk girls,,,,,,,,,,

    ReplyDelete
  4. dtz true,,,feeling nvr depend on gender,t only depends on wt we realy feel and how we feel others,,,,,,,,,,boys and girls all r human,,,,,,,,no classifications

    ReplyDelete
  5. elakiri onna machn mekath tharunaya paththaree mama dakka eka balala thama methenda awee mona unath elakiri wadan tyika maxxxaaaa

    ReplyDelete
  6. elakiri machan ada mama meka dakke tharunaya paththaree so eken add eka balagena thama awee mona unath elakiri wadan tika digatama liyapan good luck :)

    ReplyDelete