සංවෘත පද්දතියක කිසියම් උෂ්ණත්වයකදී සිදුවන පහත සදහන් විපර්යාසය සලකන්න.
aA + bB <-> cC + dD
පද්දතිය සමතුලිතතාවේ පවතී නම් , ඒ සදහා පහත සදහන් ප්‍රකාශය ලිවිය හැක.
K = [C]c[D]d
[A]a[B]b
මෙහි [ ] යන්නෙන් අධාල ද්‍රව්‍ය වල සමතුලිතතා සාන්ද්‍රණය සංකේතවත් කෙරේ. පද්ධතියේ අරම්බක සාන්ද්‍රණ හෝ අවසාන සාන්ධ්රන හෝ කුමක් වුවද මෙහි K යනු උෂ්ණත්වය මත පමණක් රැදී පවතින නියතයකි.
No comments:
Post a Comment