මූලික ආරෝපණය (Elimentary Charge)
දන්නෙ නැත්තන් දැන් දැනගන්නකො.
මේකට තම කියන්නේ මූලික ආරෝපණය (Elimentary Charge) කියල.
එකේ අගය , e = 1.602 X 10-19 C
කූලෝමය (C) විශාල ඒකකයක් වන අතර +1 අරෝපනයක් ලබා දීමට 6.25 X 1018 ක ඉලෙක්ට්‍රොන සන්ක්යාවක් ඉවත් කල යුතුයි . එබැවින් ආරෝපණ (micro C) වලින් මනිනු ලැබේ.
(සංකේතය mC )
ස්ථිති විද්‍යුත් ආරෝපණය (Electrostatic Charges)
චලනය නොවන විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ලෙස හැදින්වේ.
ධන ලෙස ආරෝපිත වස්තු (+)
ප්‍රෝටෝන ප්‍රමාණය , ඉලෙක්ට්‍රොන ප්‍රමාණයට වඩා වැඩි
ඍන ලෙස ආරෝපිත වස්තු (-)
ඉලෙක්ට්‍රොන ප්‍රමාණය , ඉලෙක්ට්‍රොන ප්‍රමාණයට වඩා වැඩි
උදාසීන වස්තු
ඉලෙක්ට්‍රොන හා ප්‍රෝටෝන සමානව ඇති